පළාත් පාලන මැතිවරණය ජනවාරි 27 පැවැත්වීමට එකඟත්වය

පළාත් පාලන ඡන්ද විමසීම ජනවාරි 27 වනදා පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවයකට පැමිණි බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. “පක්ෂ නායක රැස්වීම අවස්ථාවේදී එලබෙන පලාත් පාලන මැතිවරණය ලබන අවුරුද්දේ ජනවාරි 27 වන දින පවත්වන්නට ඕන වන ආකාරයෙන් ප්‍රතිපාදන සකස් කරගන්නට අපි එකඟතාවයකට ආවා.එතකොට මේ..මැතිවරණ පවත්වන දිනය පිළිබඳව … Continue reading පළාත් පාලන මැතිවරණය ජනවාරි 27 පැවැත්වීමට එකඟත්වය